ටක් ටුක් ගොයියගෙ බ්ලොග් කෙරුවාව

ඔන්න රජෝ මේ ටක්ටුක් ගොයියත් දැන් අලුත් බ්ලොග් එකක් කොටන්නයි යන්නෙ. මේ ගොයියගෙ ටෙක් බ්ලොග් එක අලුත් වුනාට මේ ගොයිය නම් සුපුරුදු සිංහල බ්ලොග් කොටන්නෙක්....ඒත් නමෙන් ලියනවට වැඩි දෙයක් කරන්න පුලුවන් හින්දයි මේ ගොයිය මේ අලුත් කෙරුවාව පටන් ගත්තෙ. ඉතින් මගෙ සුපුරුදු හිත මිතුරන් මගෙ මේ බ්ලොගයත් එක්කත් ඉදියි කියල ටක්ටුක් ගොයිය හිතනව ඕන්... ඒත් ඔන්න අහනව එහෙම නෙමෙයි මේ ටක් ටුක් ගොයිය මොකාද කියල :D