ටක් ටුක් ගොයියගෙ බ්ලොග් කෙරුවාව

ඔන්න රජෝ මේ ටක්ටුක් ගොයියත් දැන් අලුත් බ්ලොග් එකක් කොටන්නයි යන්නෙ. මේ ගොයියගෙ ටෙක් බ්ලොග් එක අලුත් වුනාට මේ ගොයිය නම් සුපුරුදු සිංහල බ්ලොග් කොටන්නෙක්....ඒත් නමෙන් ලියනවට වැඩි දෙයක් කරන්න පුලුවන් හින්දයි මේ ගොයිය මේ අලුත් කෙරුවාව පටන් ගත්තෙ. ඉතින් මගෙ සුපුරුදු හිත මිතුරන් මගෙ මේ බ්ලොගයත් එක්කත් ඉදියි කියල ටක්ටුක් ගොයිය හිතනව ඕන්... ඒත් ඔන්න අහනව එහෙම නෙමෙයි මේ ටක් ටුක් ගොයිය මොකාද කියල :D

4 comments:

ශාකුන්තල said...

ටකුටුක් ඉතිං ලියපංකෝ අපට කියවන්න. :-)

ටෙක් බ්ලොගයෙ ටක් ටුක් said...

ගොයිය මෙ දවස්වල හිර වෙලා නොවැ...ලියන්නම්කො ඉක්මනටම

හිඟන්නා said...

ඔව් ඔව් , ඉක්මනට ලියුවා නම් මොනාහරි ......

Hasitha said...

දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මිත්‍රයා...........

Post a Comment